නාමල් අත්අඩංගුවට

468 0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබු අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසන්නේ ඔහු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *