මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට මාධ්‍යවේදිනියක්…

604 0

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක මහත්මිය අද පත් කෙරිණ. එම පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ සුරංගනී එල්ලාවල මහත්මියගේ අභාවයෙන් පසු එම තනතුර මෙතෙක් හිස්ව පැවැති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සඳහා නිලූකා ඒකනායක මහත්මිය මෙලෙස පත්කර ඇත.

ජනමාධ්‍යවේදිනියක් ලෙස දිගු කලක් තිස්සේ කටයුතු කර ඇති ඇය ලේක් හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ හිටපු උපදේශක කර්තෘවරියක් ද වේ.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *