මරකානා ඔල්ම්පික් උළෙලට ශ්‍රි ලංකාවත් එක්වෙයි!

483 0

වසර හතරකට වරක් පැවැත්වෙන ලොව අසිරිමත්ම ක්‍රිඩා උළෙල වන ඔලිම්පික් උළෙල අද (06දා) අලුයම 4.30 පමණ බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්-කී-මූන් ඇතුළු ලොව ප්‍රබල රාජ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මරකානා ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වුණේ ධාවන ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකි. 

මරකානා වෙනුවෙන් බ්‍රසීලය හැඩවුණේ මෙලෙසින්.

36EB47BE00000578-3726336-image-a-112_147044111803136EB317B00000578-0-image-a-99_147043872045636EB365100000578-3726336-image-a-36_147044311932336EB684900000578-3726336-image-a-43_147044329897836EBBA3500000578-3726336-image-a-81_147044602727236EC286A00000578-3726336-image-a-120_147044987657736EC582D00000578-3726336-image-a-136_147045216263836EC321900000578-3726336-image-a-129_147045040265936EC581900000578-3726336-image-a-139_147045223804513891941_10154505381512022_668645451962317269_n13907117_10154505381227022_6882136347663374320_n

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *