රංගන ශිල්පී කොස්තාගේ අවසන් ගමන 23දා බොරැල්ල කනත්තේදී…

210 0

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම හෙට දිනයේ (23දා) බොරැල්ල කනත්තේ දී  සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ ඥාතීන් පවසයි. අද පෙරවරුවේ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේය.

 

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *