රාජ්‍ය සේවයේ උසස්වීම් සේවා කාලය මත ලබාදීම් නවතී…

302 0

ඉදිරියේ දී රාජ්‍ය සේවකයන් හට උසස්වීම් ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අද(25) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ වැඩසටහනට සමගාමීව දැනට පවතින සේවා කාලය මත උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය නවතා ඒ වෙනුවට කාර්යය සාධන මට්ටම මත උසස් වීම් ලබා දීමට කටයුතු කරන බවයි.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *