සරත් ආබෘ මියයයි

441 0

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා ජීවිතක්ෂයට පත් වී ඇත. සරත් ආබෘ මහතා සිය ගල්කිස්ස පිහිටි නිවසේ උඩුමහළින් ඇදවැටී බරපතළ තුවාල ලැබ , පසුව ඔහු දකුණු ‍කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් ඇති බව වාර්තා වේ . දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. සරත් ආබෘ මහතාට පසුගිය වකවානුවේ තම මෙහෙකාරියට ගිනි අවියකින් පහරදීම, හිරිහැර කිරීම, බලහත්කාරකම් කිරීම ආදී චෝදනාවන් සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයට කටඋත්තරයක් ලබාදුන් ඔහු ඇප මත මුදාහැර සිටියේය.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *