සිංහයන්ගෙන් කැංගරුවන්ට අමතක නොවන පාඩමක්!

468 0
ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පරදා තවත් ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ඊයේ(06) සමත්විය. ඒ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරඟයත් ඉතා පහසු ලෙස ජයගනිමිනි.
මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් වෝන් – මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
මෙම තරඟය ජයගැනීමත් සමඟ ම වසර 17කට පසු ඕස්ට්‍රේලියාවට එහෙරිව ටෙස්ට් තරඟාවලික් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පොතට ද එක්වෙයි.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *