Section
ප්‍රාදේශීය පුවත්

නිවිතිගල UNP සාමාජික ප්‍රවර්ධනය ඇමැති කබීර්ගේ අතින්…

නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පසුගිය දා (06) නිවිතිගල මැතිවරණ බලප්‍රදේශයේ දී පැවැත්වුණි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය GO

නිකවැරටිය – රස්නායකපුර වන අලියා වනජීවී භාරයට…

නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ නිවාස රැසකට හානි කරමින් ජනතාව භීතියට පත්කළ වන අලිය නිකවැරටිය වනජීවී නිළධාරීන් විසින් පසුගිය 16 දා අල්ලා ගෙන ඇත. GO

ගංවතුරට වයඹ පාසල් 25ක් වැසෙයි!!!

ගංවතුර තර්ජනය හේතුවෙන් වයඹ පළාතේ  පාසල්  25 ක්  අද සිට තාවකාලිකව වසා  දැමීමට තීරණය කර ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය  සන්ධ්‍යා කුමාර  රාජපක්ෂ මහතා GO

රත්නපුරට නාය යෑමේ අවදානමක් !!!

පවතින අධික වර්ෂා තත්ත්වය තවදුරටත් එලෙසින් ම පැවැතියහොත් රත්නපුර දිස්ත්‍රික්කයේ කඳු සහ බෑවුම් ස්ථාන නාය යෑමේ අවදානමක පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. එම GO

වාහනවලට වෙට්ටු දාපු ඩ්‍රයිවර් ට පාඩමක්…

වාරියපොල – නිසංකා අබේරත්න අපරික්ෂාකාරී ලෙස ධාවනය කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවූයේ වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී ය. සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ බොහෝ GO

හැටන් කොළඹ පාර අළුත්වැඩියාවේ ඇතුල් පැත්ත මේකද ???

(හැටන් – රංජිත් රාජපක්‍ෂ) හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට ෂැනන් දක්වා කිලෝ මිටර් 2ක් මාර්ගය පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් පුළුල් කර කාපට් අතුරා ප්‍රතිසංස්කරණ GO

ඩෙවෝන් දිය ඇල්ල අසල රක්‍ෂිතයේ හදිසි ගින්නක්…අක්කර විස්සක් විනාශයි…

(හැටන් – රංජිත් රාජපක්‍ෂ) හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පොලිස් වසමට අයත් සුන්දර ඩෙවෝන් දිය ඇල්ල අසල රක්‍ෂිතයට ඊයේ (22) හටගත් ගින්නක් හේතුවෙන් එම රක්‍ෂිතයේ GO

සිවුරු ගලවා ශ්‍රී පාද වන්දනාවේ ආ භික්ෂුවකට වැඩ වරදී !

(හැටන් – රංජිත් රාජපක්‍ෂ) සිවුරු ගලවා වෑන් රථයකින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි භික්ෂුන් වහන්සේ පස් නමක්හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) රාත්‍රී GO

හදිසි වෙඩිතැබීමකින් බලපිටිය උණුසුම් වෙයි!

නඩුවකට සාක්ෂි දීමට බලපිටිය අධිකරණයට පැමිණි සාක්ෂි කරුවන් දෙදෙනෙකුට අධිකරණය ඉදිරිපිටිය දී නාඳුනන තුවක්කරුවෙකු වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් ඇත. වෙඩි පහර කෑ අයෙකු එම GO

සාමාජිකයන්ට විනය පරීක්ෂණ පැවැත්වීමට පෙර සභාපති මෛත්‍රීට විනය පරීක්ෂණ පැවැත්විය යුතුයි. – පළාත් පාලන නියෝජිත අශෝක සේපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හිටපු පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ට විනය පරික්ෂණ පැවැත්විමට ප්‍රථම පක්ෂයේ වත්මන් සභාපතිවරයාට හා මහා ලේඛමිවරයාට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වා පසුව GO

1 2